පුවත්

මෛත්‍රී ශ්‍රීලනිප වැඩවලින් අයින් වෙයි ; පක්ෂය යළි චන්ද්‍රිකාට

Published

on

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රීලනිපයේ නඩුහබවලින් ඉවත් වීමට තීන්දු කර ඇති අතර ඒ බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියට ලිපියක් මගින් දැනුම් දෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රීලනිපයේ අයිතිය සම්බන්ධව දැනට අධිකරණයේ නඩු ගණනාවක් පවතින අතර ඒ නඩුහබවල මෛත්‍රීපාල සිරිසේන මහතා ද පාර්ශ්වකරුවෙකි. 

එහෙත් ඔහුගේ නව තීරණයත් සමඟ පක්ෂය ඉදිරියට පවත්වාගෙන යාම හිටපු ජනාධිපතිනියට පැවරෙනු ඇතැයි දැනගන්නට තිබේ.

(දේශය)

Trending

Exit mobile version