පුවත්

මෝදි අගෝස්තුවේ ලංකාවට 

Published

on

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ලබන අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

මැතිවරණයෙන් පසු නව ආණ්ඩුවේ අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමේ අවස්ථාවට සහභාගිවූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහහතා, ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන ලෙස ඉ න්දිය අගමැති නරේන්ද්‍ර මෝදි ට ඊයේ (10) ආරාධනා කර ඇත.

ඒ ඉන්දිය අගමැතිවරයා රෂ්ඨ්‍රපතිභවන්හිදි හමුවී ද්විපාර්ශ්වීය සාකච්ජා පැවැත් වූ අවස්ථාවේදියි.

එම ආරාධනාව පිළිගැනීමෙන් පසු ජනාධිපතිවරයා ඉන්දිය විදේශ ඇමැති ආචාර්ය එස්. ජයශංකර් අතර ඊයේ (10) පෙරවරුවේ පැවති සාකච්ජාවේදි ශ්‍රී ලංකා සංචාරය පිළිබඳ තහවුරු කර තිබේ.

ඊට පෙර ලබන මාසයේදී ඉන්දිය විදේශ ඇමැතිවරයා ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිතය.

මූලාශ්‍රය – අරුණ

Trending

Exit mobile version