ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් රෝහිත අලුවිහාරේ මහතා පත් කර තිබේ.
අද (20) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පත්වීම සිදුකර ඇත.
ඔහු 1988 වසරේ ජූලි මස 26 වැනි දින ශ්‍රී ලංකා යුද හමුදාවට බැඳී අංක 31 යටතේ මූලික යුද පුහුණුව ලබා ඇති බව සඳහන් වේ.