පුවත් යුද හමුදා නව මාණ්ඩලික ප්රධානී පත් කෙරේ Published 9 months ago on September 13, 2024 By editor ශ්රී ලංකා යුද්ධ හමුදා නව මාණ්ඩලික ප්රධානී ලෙස සිංහ රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් දිනේෂ් නානායක්කාර මහතාව පත් කර තිබේ. සැප්තැම්බර් මස 16 වන දින සිට බලපැවැත්වෙන පරිදි යුද්ධ හමුදාපතිවරයා විසින් පත්කර ඇත. Related Topics:lkaSriLanka Trending පුවත්6 days ago කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ් කැබිනට් තීරණ4 days ago බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය පුවත්1 week ago “පත්තර මල්ලී” හෙටින් ඉවරයි පුවත්1 week ago ආනයනික පළමු පොල් කිරි තොගය හෙට මුදා හැරේ පුවත්4 days ago කොළඹ නගර සභාවේ පොදු අපේක්ෂකයා රීසා සරූක්! පුවත්10 hours ago චමල් රාජපක්ෂ අත්අඩංගුවට!