පුවත් යුරෝපා සංගමයේ නියෝජිතයින් පිරිසක් ලංකාවට! Published 2 months ago on April 26, 2025 By editor යුරෝපා සංගමයේ නියෝජිතයින් පිරිසක් ලබන 28 වැනිදා මෙරටට පැමිණීමට නියමිතව තිබේ. ඒ, ශ්රී ලංකාවට ලබාදෙන GSP ප්ලස් සහනයට අදාල කොන්දේසිවල ප්රගතිය සමාලෝචනය සඳහායී එම නියෝජිත පිරිස ලබන 28 වැනිදා සිට මැයි 7 දක්වා මෙරට රැඳී සිටිනු ඇත. Related Topics:lkaSriLanka Trending කැබිනට් තීරණ1 week ago බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය පුවත්5 days ago චමල් රාජපක්ෂ අත්අඩංගුවට! කලා5 days ago ටොම් කෲස්ගෙන් ගිනස් ලෝක වාර්තාවක් පුවත්5 days ago ජනාධිපති සමාව දුන් බව කියන සිරකරු ගැන දැනුම්දීමක් පුවත්1 week ago කොළඹ නගර සභාවේ පොදු අපේක්ෂකයා රීසා සරූක්! පුවත්6 days ago ගෝඨාභය සමඟ “වේරැස් ගඟේ ” පැටලුණ භාතිය – සංතුෂ්