පුවත් යූරියා මෙට්රික් ටොන් 25,000ක් ආනයනය කරන්න යයි Published 2 years ago on May 16, 2023 By editor තවත් යූරියා පොහොර මෙට්රික් ටොන් 25,000ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. ඒ අනුව, ලංකා පොහොර සමාගම මගින් 60%ක් ලෙසද, සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම මගින් 40%ක් ලෙසද, මෙම පොහොර ප්රමාණය ආනායනය කිරීමට නියමිතය. Related Topics:lkaSriLanka Trending කැබිනට් තීරණ5 days ago බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය පුවත්1 week ago කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ් පුවත්1 week ago ආනයනික පළමු පොල් කිරි තොගය හෙට මුදා හැරේ පුවත්1 day ago චමල් රාජපක්ෂ අත්අඩංගුවට! පුවත්5 days ago කොළඹ නගර සභාවේ පොදු අපේක්ෂකයා රීසා සරූක්! කලා24 hours ago ටොම් කෲස්ගෙන් ගිනස් ලෝක වාර්තාවක්