පුවත්

රජයේ මුද්‍රණාලයට හමුදා හා පොලිස් ආරක්ෂාව!

Published

on

බොරැල්ල රජයේ මුද්‍රණාලයට යුද්ධ හමුදාව සහ පොලිසියේ විශාල බල ඇණියක් කැඳවා ඇතැයි වාර්තා වේ.

එහි වෘතීය සමිති ආරංචි මාර්ගවලින් වාර්තා වන්නේ කොළඹ නගරයේ පැවැත්වෙන උද්ඝෝෂණ හේතුවෙන් මේ කැඳවීම සිදුකර ඇති බවයි.

මෙසේ කැඳවා ඇති පිරිස අතර යුද හමුදා නිලධාරීන් සිය දෙනකු පමණ සහ නිලධාරීන් පනස් දෙනකු පමණ සිටින බවද පැවසේ.

Trending

Exit mobile version