පුවත්

රටේ උද්ධමනය අඩු වුවත් එය ජනතාවට නොදැනෙන්නේ ඇයි?

Published

on

රටේ උද්ධමනය පහළ බසින තත්ත්වයක් තුළ ද එහි වාසිය පාරිභෝකයාට නොලැබීම ගැන නොපමාව ම සොයා බැලිය යුතු බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් පෙන්වා දෙනු ලබයි.

ඔවුන් මේ බව සඳහන් කරමින් ඊයේ (02) දවසේ මාධ‍ය නිවේදනයක් නිකුත් කරන ලදී.

ශ්‍රී ලංකාවේ උද්ධමනය 1.7% දක්වා අඩුවීම ඉතා යහපත් හා සතුටු විය හැකි තත්ත්වයක් වුව ද එවන් තත්ත්වයක් යටතේ රටේ පාරිභෝගික ජනතාවට ලැබිය යුතු සහන නොලැබෙන්නේ ඇයි ද යන්න අදාල අංශ නොපමාව ම අවධානය යොමු කල යුතුව ඇති බව  මෙමේගිඟින් අවධාරණය කර තිබේ.

අදාළ නිවේදනය පහතින් දැක්වේ,

Trending

Exit mobile version