පුවත්

රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනපතිගෙන්  ආඥාවක්

Published

on

මහජන ආරක්ෂාව සඳහා රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපතිවරයා විසින් ආඥාවක් නිකුත් කරනු ලැබ ඇතැයි කතා නායක මහින්ද  යාපා අබේවර්ධන  මහතා පාර්ලිමේන්තුවේදී අද  පැවසීය

හතළිස් වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක පනත යටතේ  12 වගන්තියේ පැවරී ඇති බලතල අනුව ජනාධිපතිවරයා මෙම ආඥාව නිකුත් කර ඇත.

Trending

Exit mobile version