පුවත්

රත්‍රං මිල පල්ලම් බහියි

Published

on

දේශීය වෙළෙඳපොළේ රත්රන් මිල වේගයෙන් අඩුවෙමින් ඇතැයි රන් ව්‍යාපාරිකයෝ පවසති.

කොළඹ හෙට්ටිවීදිය රන් ව්‍යාපාරිකයන් සඳහන් කරන්නේ මේ වන විට කැරට් 22 රන් පවුමක් රුපියල් එක්ලක්ෂ හතළිස්පන්දහස දක්වාත් කැරට් 24 රන් පවුමක් රුපියල් එක්ලක්ෂ පනස්පන්දහස දක්වාත් මිල අඩුවී ඇති බවයි.

Trending

Exit mobile version