පුවත්

රත්වත්තේ දෙපළ යළි රිමාන්ඩ්

Published

on

නීති විරෝධී ලෙස එකලස් කරන ලද මෝටර් රථයක් භාවිත කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සහ ඔහුගේ බිරිඳ දෙසැම්බර් 06 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.

ඒ අද (02) ඔවුන් දෙපළ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවය.

මිරිහාන, ඇඹුල්දෙණිය ප්‍රදේශයේදී හිටපු අමාත්‍යවරයාගේ බිරිඳට අයත් තෙමහල් නිවසක තිබී ලියාපදිංචි නොකළ ලෙක්සස් වර්ගයේ මෝටර් රථයක් පසුගියදා මිරිහාන පොලිසිය විසින් සොයාගැනීමට සමත් විය.

Trending

Exit mobile version