පුවත්

රනිල්ගේ ජය තහවුරු කරන්න රැස්වීම් මහ ගොඩක්

Published

on

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය පතා දේශපාලන රැස්වීම් 150 කට ආසන්න සංඛ්‍යාවක් පැවැත්වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

ඉන් 100ක් ප්‍රධාන රැස්වීම් වන අතර අනෙක් රැස්වීම් සහය දක්වන කණ්ඩායම් විසින් සිදුකිරීමට නියමිතව ඇත.

මෙම රැස්වීම් සඳහා හරීන් ප්‍රනාන්දු, මහින්දානන්ද අලුත්ගමගේ, ප්‍රසන්න රණතුංග, වජිර අබේවර්ධන, රමේෂ් පතිරණ, මනූෂ නානායක්කාර ඇතුළු පිරිස් ප්‍රධාන කථිකයන් ලෙස නම් කර ඇත.

Trending

Exit mobile version