පුවත්

රනිල් ආරක්ෂකයින් 163ක් ඉල්ලයි

Published

on

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාවට නිලධාරින් 163 ක් ලිඛිතව ඉල්ලා ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

ඒ අනුව හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් ඔහුගේ නියෝජිතයෙක් අදාළ ලිපිය යොමු කර ඇති බව අමාත්‍යවරයා පවසන්නේය.

අද (22) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් විජිත හේරත් මහතා මේ බව සඳහන් කලේය

Trending

Exit mobile version