රාජ්‍ය සේවකයින්ට වැටුප් ඉහළ නංවන බවට හිටපු ජනාධිපතිවරයා පොරොන්දු ලබාදුන්න ද කිසිදු ආකාරයකින් ඒ සඳහා මුදල් වෙන්කර නොමැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ කාර්යක්ෂම රාජ්‍ය සේවයක් නිර්මාණය කරන බව අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළේය.
මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වන කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයින්ගේලේ ජය තහවුරු කිරීම වෙනුවෙන් පාදුක්ක ගලගෙදර ප්‍රදේශයේ දී ජන හමුවක් පැවැත්විණි.
අපේක්ෂකයින් මෙන්ම විශාල පිරිසක් මෙම ජන හමුවට එක්ව සිටියහ.