පුවත්

රනිල් හා මෝදි ඩුබායිහිදී සාකච්ඡාවක

Published

on

ඩුබායිහි මේ දිනවල පැවැත්වෙන COP – 28 සමුළුවට සහභාගි වීමට ගොස් සිටින ශ්‍රී ලංකා ජනපති රනිල් වික්‍රමසිංහයන් සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අතර හමුවක්ද සිදුව තිබේ.

ඒ පිළිබඳ ඉන්දීය අගමැතිවරයා සිය පෞද්ගලික ට්විටර් ගිණුමේ මෙසේ සඳහන් කර තිබුණි. 

‘ඩුබායි හි COP-28 සම්මන්ත්‍රණ සැසිවාරය මධ්‍යයේ මට ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය. ඔහු සමඟ විවිධ මාතෘකා පිළිබඳ සාකච්ඡා කිරීම සැමවිටම අපූරුය.‘ යනුවෙන් එහි වැඩිදුරටත් සඳහන්ව තිබේ.

Trending

Exit mobile version