පුවත්

රාජකීය විදුහලේ ගුරු වධකයෝ 2ක් ගැන මානව හිමිකම් කොමිසම සොයයි

Published

on

කොළඹ රාජකීය විද්‍යාලයේ 11 වසරේ ඉගෙනුම ලබන සිසුවකුට එම විද්‍යාලයේම ගුරුවරුන් දෙදෙනකු විසින් අමානුෂික ලෙස පහරදීමක් සිදුකර ඇතැයි ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පවත්වන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි.

අදාළ පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙන කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පතිවරයා සහ සිසුවාට පහර දුන් බව කියන ගුරුවරුන් දෙදෙනා ප්‍රකාශ සටහන් කරගැනීමට ළඟදීම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව හමුවට කැඳවන බව එම කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සඳහන් කළේය.

අමානුෂික අන්දමින් පහර කෑමට ලක්වූ සිසුවා කොළඹ ජාතික රෝහලට ඇතුළත් වී වෛද්‍ය ප්‍රතිකාර ලබා ඇති බවද අනාවරණය වන බවත් මානව හිමිකම් කොමිෂන් සභාව සඳහන් ක

Trending

Exit mobile version