පුවත්

රාමසාන් උපවාස සමය හෙට සිට

Published

on

සිය රාමසාන් උපවාස සමය හෙට සිට ආරම්භ කරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කර තිබේ.

රාමසාන් යනු ඉස්ලාමීය දින දර්ශනයේ නව වසර ඇරඹෙන මුහර්රම් මාසයට පසුව උදාවන දසවැනි මාසය වන අතර, රාමසාන් මස නව සඳ දැකීමෙන් ඇරැඹෙන උපවාස සමය ෂව්වාල් මස උදාවත් සමඟ නිමාවට පත් වේ. මෙම මාසය ශ්‍රි ලාංකිකයන් නෝම්බි මාසය ලෙස හඳුන්වනු ලබයි.

Trending

Exit mobile version