රැකියා විරහිත උපාධිධාරීන්ගේ විරෝධතාවයක් විසුරුවා හැරීමට පොල්දූව මංසන්ධියේ දී පොලීසියෙන් ජල ප්‍රහාරයක් එල්ල කර තිබේ.
මේ අතර, විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ විරෝධතාවයක් හේතුවෙන් මේ වනවිට ලෝටස් පාර අවහිර වී ඇතැයි වාර්තා වේ.
ඒ හේතුවෙන් අදාළ මාර්ගයේ වාහන ගමනාගමනය සිදුවන්නේ එක් මං තීරුවකින් පමණක් බවද වාර්තා වේ.
(පෙර පුවත 2024 ජුනි 18, ප.ව.12:50)
රැකියා නැති උපාධිධාරීන්ට අදත් පොලිසියෙන් වතුර සංග්‍රහයක්!
රැකියා විරහිත උපාධිධාරීන්ගේ විරෝධතාවයක් විසුරුවා හැරීමට පොල්දූව මංසන්ධියේ දී පොලීසියෙන් ජල ප්‍රහාරයක් එල්ල කර තිබේ.