පුවත්

ලංකාවේ ණය තිරසාරභාවයට තවදුරටත් සහය දෙන්න සූදානම් – චීනය

Published

on

ශ්‍රී ලංකාවේ ණය තිරසාරභාවය ළඟා කර ගැනීම සඳහා තවදුරටත් සහය ලබාදීමට සූදනම් බව චීනය පවසයි.

මේ බව අද (ජුනි 19) බෙයිජිං අගනුවරදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් එරට විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශක – ලින් ජියෑන් මහතා පවසා තිබේ.

චීනයට  හැකි උපරිම ආකාරයෙන්, ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනයට උපකාර වන ලෙස කටයුතු කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ ණය තිරසාරභාවයට සහාය වීම සඳහා අදාල රටවල් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමඟ තවදුරටත් අඛණ්ඩව කටයුතු කිරීමට අපි සූදානම්, යැයි ලින් මහතා මෙහිදී පවසා තිබේ.

Trending

Exit mobile version