පුවත්

ලංකාවේ ණය සහතික ගැන පැරිස් සමාජයෙන් කොළ එළියක්

Published

on

ශ්‍රී ලංකාවට ණය ලබාදී ඇති පැරිස් සමාජයේ සාමාජිකත්වය හිමි රටවල් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මූල්‍ය සහතිකයක් ලබාදීමට සූදානම් බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන අමෙරිකානු ඩොලර් බිලියන 2.9 ලබාගැනීම සඳහා එම මූල්‍ය සහතිකය ඉතා වැදගත්ය.

මේ අතර ශ්‍රී ලංකාවේ ද්වි පාර්ශ්වික ණයහිමියන්ද ශ්‍රී ලංකාවට ලබාදෙන සහාය සම්බන්ධයෙන් නුදුරේදීම නිවේදනය කිරීමට නියමිතය.

ඔවුන් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ඔවුන්ගේ ස්ථාවරය ලබාදීමට නියමිතය.

(අද දෙරණ)

Trending

Exit mobile version