මෙරට පුද්ගලයින් දිනකට රුපියල් කෝටි 52ක් දුම්වැටි භාවිතය සඳහා වියදම් කරන බව මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය ප්‍රකාශ කර සිටී.
මේ හේතුවෙන් මෙරට පුද්ගලයින් විශාල සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්වන බව සඳහන්ය.
ශ්‍රී ලංකාවේ සිදුවන මරණ අතුරින් 83%ක් බෝනොවන රෝග නිසාවෙන් සිදුවන බවත්, ඒ සඳහා හේතුවන සාධක අතුරින් ප්‍රධාන තැනක් දුම්වැටි භාවිතයට හිමිවන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පෙන්වා දෙන ලදී.
ශ්‍රී ලංකාව තුල වසරකට සිගරට් ෆිල්ටර් 2300 ක් පමණ පරිසරයට මුදා හැරෙන බව මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය වැඩිදුරටත් පෙන්වා දෙයි.