පුවත්

ලංවිම වෘත්තීය සමිති නායකයින්ට අධිකරණයෙන් නියෝගයක්

Published

on

විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති නායකයින් පිරිසකට එරෙහිව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අද (05) දින නියෝගයක් නිකුත් කර තිබේ.

රන්ජන් ජයලාල් ඇතුළු පිරිස ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය සහ ගෝල්ෆේස් ග්‍රීන් පරිශ්‍රයට ඇතුළු වීමෙන් වැළකී සිටිය යුතු බව එහි දැක්වේ.

කොම්පඤ්ඤ විදිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපති විසින් අධිකරණය ඉදිරියේදී දක්වන ලද කරුණු සලකාබැලීමේ පසුව අධිකරණය විසින් ලබාදෙන ලද නියෝග ලබා දී ඇත.

Trending

Exit mobile version