පුවත්

ලන්සාට පහර දෙන්න ගිහින් චමින්ද මැතිසබෙන් දොට්ට

Published

on

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා අද (23) පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කටයුතු කර ඇත.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සාට පහරදීමට උත්සහ කිරීම හේතුවෙනි.

අද පාර්ලිමේන්තුවේ පළාත් පාලන මැතිවරණය පිළිබඳ පැවති සංවාදයක් අතරතුරදී චමින්ද විජේසිරි විසින් නිමල් ලන්සා මන්ත්‍රීවරයාට පහරදීමට උත්සහ කර ඇත.

Trending

Exit mobile version