පුවත් ලබන වසරේ ජුනි ජනපතිවරණයක් – රවී කරුණානායක Published 2 years ago on July 30, 2023 By editor ලබන වසරේ ජූනි මාසය වනවිට ජනාධිපතිවරණයක් පවත්වන බව, හිටපු ඇමති රවී කරුණානායක මහතා පවසයි. ඔහු ඒ බව සඳහන් කළේ , මෝදරදී පැවති එක්සත් ජාතික පක්ෂයේ උතුරු කොළඹ බල මණ්ඩල රැස්වීමට එක්වෙමින් ය. Related Topics:lkaSriLanka Trending පුවත්7 days ago කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ් කැබිනට් තීරණ5 days ago බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය පුවත්1 week ago “පත්තර මල්ලී” හෙටින් ඉවරයි පුවත්1 week ago ආනයනික පළමු පොල් කිරි තොගය හෙට මුදා හැරේ පුවත්18 hours ago චමල් රාජපක්ෂ අත්අඩංගුවට! පුවත්5 days ago කොළඹ නගර සභාවේ පොදු අපේක්ෂකයා රීසා සරූක්!