ව්‍යාපාරික ලලිත් කොතලාවල මහතා අද උදෑසන (21) අභාවප්‍රාප්ත වී තිබේ.
කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අභාවප්‍රාප්ත ඇති අතර මියයන විට ඔහු 84 වන වියෙහි පසුවුණි.
ලලිත් කොතලාවල සෙලින්කෝ කන්සොලිඩේටඩ් හි හිටපු සභාපති හා සෙලාන් බැංකුවේ ආරම්භක සභාපතිවරයා ද වේ.
එමෙන්ම ලලිත් කොතලාවල මහතා ලංකාවේ තුන්වන අගමැති ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතාගේ බෑණනුවන්ද වේ.
දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ඇති.