පුවත්

ලිට්රෝ ගෑස් මිලෙහි සංශෝධනයක්

Published

on

ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් අද (05) දිනයේදී සිදුවීමට නියමිතව ඇතැයි වාර්තා පලව තිබේ.

කෙසේවෙතත් එම මිල සංශෝධනය සම්බන්ධයෙන් මේ දක්වාත් අවසන් තීරණයක් ගෙන නොමැති බව එම සමාගම් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මිල සංශෝධනයක් සිදුවුවද එය විශාල සංඛ්‍යාවකින් සිදුනොවන බවද එම සමාගම සඳහන් කරයි.

මේ අතර ඩොලරයේ අගය පහළයෑමේ වාසිය ජනාතාවට ලබාදීමට බලාපොරොත්තු වන බවද ලිට්‍රෝ සමාගම පැවසීය.

Trending

Exit mobile version