පුවත් ලිට්රෝ සභාපති ඉල්ලා අස්වෙයි Published 8 months ago on September 26, 2024 By editor ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් ඉල්ලා අස් වී තිබේ. ලිපියක් මගින් ඔහු මෙම ඉල්ලා අස්වීම යොමුකර ඇති බව වාර්තා වේ. ඔහු වැඩිදුරටත් එහිදී සඳහන්කර සිටියේ දෙසැම්බර් 31වැනිදා දක්වා ගෑස් හිඟයකින් තොරව පවතින බවය. Related Topics:lkaSriLanka Trending කැබිනට් තීරණ5 days ago බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය පුවත්7 days ago කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ් පුවත්1 week ago “පත්තර මල්ලී” හෙටින් ඉවරයි පුවත්1 week ago ආනයනික පළමු පොල් කිරි තොගය හෙට මුදා හැරේ පුවත්22 hours ago චමල් රාජපක්ෂ අත්අඩංගුවට! පුවත්5 days ago කොළඹ නගර සභාවේ පොදු අපේක්ෂකයා රීසා සරූක්!