පුවත් ලෙබනනයේ සංචාරය කරන්න එපා Published 10 months ago on August 2, 2024 By editor අත්‍යවශ්‍ය කටයුත්තකට හැරෙන්නට ඉදිරි දින කිහිපය තුළ ලෙබනනයේ සංචාරය නොකරන ලෙස ශ්‍රී ලාංකිකයින්ට උපදෙස් නිකුත් කර තිබේ. විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් ඒ බව දැනුම්දී ඇති බවයි වාර්තා වේ. එරට තුළ ශ්‍රී ලාංකිකයන් 6000ක් පමණ රැඳී සිටින බවද සඳහන්ය. Related Topics:lkaSriLanka Trending කැබිනට් තීරණ6 days ago බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය පුවත්1 week ago කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ් පුවත්1 week ago ආනයනික පළමු පොල් කිරි තොගය හෙට මුදා හැරේ පුවත්2 days ago චමල් රාජපක්ෂ අත්අඩංගුවට! කලා2 days ago ටොම් කෲස්ගෙන් ගිනස් ලෝක වාර්තාවක් පුවත්6 days ago කොළඹ නගර සභාවේ පොදු අපේක්ෂකයා රීසා සරූක්!