පුවත්

ලොකු ළූණු මිල ඉහළට

Published

on

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ දේශීය සහ ආනයනික ලොකු ළූණු මිල ඉහළ ගොස් තිබේ.

ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳ සංගමයේ සභාපති ශාන්ත ඒකනායක මහතා පවසා සිටියේ රුපියල් 160 ත් 170 ත් අතර මිලක පැවති ආනයනික ලොකු ළූණු මිල අද (03) සටහන් වන්නේ, රුපියල් 225 ත් 240 ක් ලෙස බවයි.

එමෙන්ම රුපියල් 180 ත් 210 ත් අතර පැවති දේශීය ලොකුළූණු මිල අද සටහන් වූයේ, රුපියල් 240 ත් 260 ත් අතර මිලකටයි.

Trending

Exit mobile version