පුවත් ලොතරැයි මිල දෙගුණ වෙයි Published 2 years ago on June 29, 2023 By editor ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් නිකුත් කරන ලොතරැයියක මිල දෙගුණයකින් වැඩි කිරීමට තීරණය කර තිබේ. මෙම මිල වැඩිවීම ලබන ජූලි මස 06දා සිට ක්‍රියාත්මක වේ. ඒ අනුව රු. 20 කට අළෙවි වන ලොතරැයි පතක මිල රු.40ක් වනු ඇත. Related Topics:lkaSriLanka Trending කැබිනට් තීරණ5 days ago බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය පුවත්7 days ago කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ් පුවත්1 week ago “පත්තර මල්ලී” හෙටින් ඉවරයි පුවත්1 week ago ආනයනික පළමු පොල් කිරි තොගය හෙට මුදා හැරේ පුවත්22 hours ago චමල් රාජපක්ෂ අත්අඩංගුවට! පුවත්5 days ago කොළඹ නගර සභාවේ පොදු අපේක්ෂකයා රීසා සරූක්!