පුවත්

ලෝක ආදිවාසීන්ගේ දිනය අදයි

Published

on

ලෝක ආදිවාසීන්ගේ දිනය අදට (09) යෙදී තිබේ.

“ස්වයං නිර්ණය සඳහා වෙනස් කිරීමේ නියෝජිතයන් ලෙස ආදිවාසී තරුණයන්” යන්න 

මෙවර එහි තේමාවයි.
දේශගුණික ක්‍රියාකාරකම් මෙන්ම යුක්තිය උදෙසා වූ උත්සහයන් ඇතුලු කටයුතුවලදී ඔවුන්ගෙන් ඉටුවිය යුතු කාර්යභාරය, යළි අවධාරණය කිරීම එහි අරමුණයි.  

Trending

Exit mobile version