පුවත්

ලෝක ජනගහනය බිලියන 08 ඉක්මවයි

Published

on

ලෝක ජනගහනය බිලියන 08 ඉක්මවූ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි

බිලියන අටවැන්නා ලෙස සැලකෙන බිළඳිය පිලිපීනයේ මැනිලා අගනුවරදී උපත ලබා ඇතැයි විදෙස් වාර්ත් පවසයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව ලෝක ජනගහනය බිලියන 07 සිට 08 දක්වා ළඟාවීමට ගතවී තිබුණේ වසර 11ක් පමණි.

20 වැනි ශත වර්ෂයේ දෙවැනි භාගයේදී ජනගහන වර්ධනය වේගවත් වූ බවත් අනතුරුව එය මන්දගාමී වූ බවත් එම සංවිධානය පවසයි.

ඔවුන් තවදුරටත් පවසන්නේ ලෝක ජනගහනය බිලියන 09 ඉක්මවීමට තවත් වසර 15ක් ගතවන බවත්ය.

Trending

Exit mobile version