පුවත්

ලෝක තැපල් දිනය අදයි

Published

on

ලෝක තැපල් දිනය අදට (09) යෙදී තිබේ.

වර්ෂ 1874දී විශ්ව තැපැල් සංගමය බිහිවූ අතර පසුව 1960 වසරේ ටෝකියෝ හිදී පැවති විශ්ව තැපැල් සම්මේලනයේදී තීරණය කෙරුණේ සෑම වසරකම ඔක්තෝම්බර් 09 වනදා මෙම දිනය සැමරීමටයි.

ලෝක තැපල් දිනයට සමගාමීව මෙරට ලෝක තැපැල් දින සැමරුම කුරුණෑගලදී හෙට (10) පැවැත්වීමට කටයුතු සංවිධාන කර ඇත.  

Trending

Exit mobile version