පුවත්

ලෝක බැංකුවෙන් ලංකාවට මිලියන 250ක්

Published

on

අයවැය ආධාර වශයෙන් ශ්‍රී ලංකාවට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 250ක් ලැබී තිබේ.

ට්විටර් පණිවිඩයක් මගින් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසා ඇත්තේ, ලෝක බැංකුව විසින් ලබාදීමට නියමිතව තිබූ ඇමරිකානු ඩොලර් මිලියන 500ක මුල්‍ය ප්‍රදානයේ පළමු කොටස ලෙස ඩොලර් මිලියන 250ක් ලැබුණු බවට සනාථ කරන බවයි.

Trending

Exit mobile version