පුවත්

ලෝක රූ රැජින තරගයේ අවසන් තරඟය ඇරඹේ (සජීවී විකාශය)

Published

on

72වැනි ලෝක රූ රැජින තරගයේ අවසන් මහා තරගය මේ වනවිට ආරම්භ වී තිබේ.

තරඟය හයිද්‍රාබාද් හි  HITEX  සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්වේ.

ලෝරූ රැජින අවසන් මහා තරගයට ඉදිරිපත් වන ශ්‍රී ලංකාව නියෝජනය කරමින්  අනුදි ගුණසේකර එක්ව සිටින අතර ඇය වෙනුවෙන් සමස්ත ශ්‍රී ලාංකේයන්ගේ සුබ පැතුම් ද එක්ව තිබේ.

එහි සජීවී විකාශය පහතින් නැරඹීමට හැකිය.

Trending

Exit mobile version