පුවත්

ලෝක ළමා හා වැඩිහිටි දිනය අද 

Published

on

ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට (01) යෙදී ඇත.

මෙවර ලෝක ළමා දින උත්සවය අගමැති දිනේෂ් ගුණවර්ධනයන්ගේ ප්‍රධානත්වයෙන් අද (01 -ඉරිදා) පෙ.ව. 10.00ට අරලියගහ මන්දිරයේදී පැවැත් වේ. 

මෙවර ළමා දින තේමාව වන්නේ ‘ සියල්ලටම වඩා දරුවන් වටී’ යන්නය. 

කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය හා අගමැති කාර්යාලයේ මූලිකත්වයෙන් සිදු කෙරෙන මේ උත්සවයට ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය ද සහභාගි වේ. 

මෙවරද වැඩිහිටි දින තේමාව වන්නේ ‘වෙනස් වන ලෝකයක වැඩිහිටි පුද්ගලයින්ගේ ඔරොත්තු දීමේ හැකියාව‘ යන්නයි.

Trending

Exit mobile version