පුවත්

වතු කම්කරු වැටුප පිළිබඳ අවසන් තීරණය අද

Published

on

වතු කම්කරුවන්ට ලබාදීමට නියමිත රුපියල් 1700ක දෛනික වැටුප සම්බන්ධයෙන් අද (12)  දිනයේදී පඩි පාලක සභාව විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අවසන් තීරණයක් ලබාදීමට නියමිතය.

පඩි පාලක සභාව ලබාදෙන තීරණවලට වතු සමාගම් එකඟ නොවුනහොත් අවශ්‍ය පරිදි විශේෂ නීති රෙගුලාසි සකස් කර ඒවා ක්‍රියාත්මක කිරීමට තමන් බලාපොරොත්තු වන බවයි ජනාධිපතිවරයා විසින් සඳහන් කරන ලදී.

Trending

Exit mobile version