පුවත්

වරාය අධිකාරියට නව කළමනාකාර අධ්‍යක්ෂවරයෙක්!

Published

on

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව කළමණාකාර අධ්‍යක්ෂවරයා ලෙස කළමණාකරන හා සේවා සැපයුම ක්ෂ්ත්‍රයේ ජ්‍යෙෂ්ඨ වෘත්තීයවේදියෙක් වන ප්‍රභාත් ජේ. මලවිගේ මහතා පත්කර තිබේ.

ඔහු අද (29) ශ්‍රී ලංකා වරාය අධිකාරි කාර්යාලයේදී සිය ධුරයේ වැඩ භාරගත්තේය.

ප්‍රභාත් ජේ. මලවිගේ මෙම ධූරයට පත්වීමට පෙර ශ්‍රී ලංකා වරයා අධිකාරියේ අතිරේක කළමණාකරණ අධ්‍යක්ෂ ලෙසද රාජකාරි කරනු ලැබීය.

Trending

Exit mobile version