පුවත්

වවුනියාවෙන් පාස්පෝට් ගන්න අයට පණිවිඩයක්

Published

on

වවුනියාව ප්‍රාදේශීය කාර්යාලයෙන් විදේශ ගමන් බලපත්‍ර සේවා ලබාගැනීම සම්බන්ධයෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර ඇත.

එහි දැක්වෙන්නේ පවතින මහජන තදබදය අවම කිරීම වෙනුවෙන් හෙට (03) සිට වවුනියාව ප්‍රාදේශීය කාර්යාලයෙන් සේවා ලබාගත හැකි වන්නේ උතුරු පළාත, නැගෙනහිර පළාත සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන්ට පමණක් බවයි.

එම සම්පූර්ණ නිවේදනය මෙසේය :

Trending

Exit mobile version