පුවත්

වසන්ත මුදලිගේ තවදුරටත් රිමාන්ඩ්

Published

on

එම නඩුවේ විත්තිකරුවෙකු වන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පෙබරවාරි 08 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබුණි.

මේ අතර, වසන්ත මුදලිගේ නිදහස් කරන්නැයි ඉල්ලා මහජනතාවගෙන් දිවුරුම් පෙත්සම් 10,000ක් සඳහා අත්සන් ලබා ගැනීමට වෘත්තිය සමිති සහ බහුජන සංවිධාන විසින් අද කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී ආරම්භ වී තිබුණි.

Trending

Exit mobile version