අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත්වරයා අද (05) නියෝග කළේය.
සැකකරුව අද අධිකරණය හමුවට කැඳවා තිබූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ සැකකරුව ලබන 13දා තෙක් යළි රිමාන්ඩ් භාරයට පත්කරන ලෙසයි.