පුවත්

වසර 3කට වරක් පොලිස් ස්ථානාධිපතිවරුන්ට ස්ථාන මාරු

Published

on

සෑම වසර 3 කට වරක් පොලිස් ස්ථානාධිපතිවරුන්ට ස්ථාන මාරු ලබාදීමේ වැඩ පිළිවෙළ මේ වසරේ සිට ක්‍රියාත්මක කරන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවැසීය.

වසර තුනකට වැඩි කාලයක් එකම පොලිසියේ රාජකාරි සිදුකිරීමෙන් එම නිලධාරියාට විවිධ පුද්ගලයන් සමග ඇති වන සම්බන්ධතා හේතුවෙන් තවදුරටත් ස්වාධීනව රාජකාරිය කරගෙන යාමට නොහැකිවීම හේතුවක් බව ද තෙන්නකෝන් මහතා කීය.

(ලංකාදීප)

Trending

Exit mobile version