පුවත්

වාසු දේශපාලනයෙන් සමු ගනී

Published

on

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කර මහතා දේශපාලනයෙන් සමු ගැනීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

මේ වන විටත් ඔහු එම පක්ෂයේ නායකත්වයෙන් ඉවත්ව පක්ෂයේ නායකත්වය නිරෝෂන් ප්‍රේමරත්න මහතාට ලබා දී තිබේ.

එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයටද ඔහු තරග නොකිරීමට දැනටමත් තීරණය කර ඇති අතර අයහපත් සෞඛ්‍ය තත්වය නිසා මෙම පියවර ගෙන ඇති බව සඳහන්ය.

Trending

Exit mobile version