පුවත්

වාහන අංක තහඩු වෙනස් වෙයි

Published

on

වසර 2023 ජනවාරි මස 1 වන දින සිට නිකුත් කරනු ලබන වාහන අංක තහඩු සඳහා පළාත් අක්ෂරයක් සඳහන් නොවන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිෂාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පවසයි.

අද (30) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ පිළිබඳ සඳහන් කර සිටියේය.

එ් අනුව රථවාහන ලියාපදිංචියේදී සහ පැවරීමේදී අංක තහඩුවේ පළාත් අක්ෂරය ඉවත්කරන ලබයි.

Trending

Exit mobile version