පුවත්

වාහල්කඩට අයිස් වැස්සක්, නිවාස 15කට හානි (ඡායා)

Published

on

අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ  වාහල්කඩ ප්‍රදේශයට හැමූ තද සුළගකින් නිවාස 15 කට පමණ හානී සිදුව තිබේ.

ඊයේ (09) සවස 4.00 ට පමණ එම ප්‍රදේශයට වර්ෂාවත් සමඟ අයිස් කැට ද වැටී ඇත.

අධික වර්ෂාවෙන් පසුව එම ප්‍රදේශයට විදුලිය හා දුරකතන සංඥා ද බිඳ වැටුණු බව පැවසේ.

Trending

Exit mobile version