පුවත්

වැට් වැඩි කිරීම මැතිසභේදී සම්මත වෙයි

Published

on

එකතු කළ අගය මත බදු පනත යටතේ නියමය අද (02) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 36කින් සම්මත කෙරුණි.

ඒ සඳහා විපක්ෂය ඡන්දයක් ඉල්ලා සිටි අතර එහිදී නියමයට පක්ෂව ඡන්ද 55ක් සහ විරුද්ධව ඡන්ද 19ක් හිමිවිය.

අනතුරුව අප්‍රේල් 24 දක්වා පාර්ලිමේන්තුව කල්තැබුණි.

මේ අතර බැංකු සංශෝධන පනත් කෙටුම්පත අද (02) පාර්ලිමේන්තුවේදී තුන්වන වර කියවා සංශෝධන රහිතව සම්මත කර ගැනුණි.

Trending

Exit mobile version