පුවත්

විදුලිබලය, ඉන්ධන සැපයීම තවදුරටත් අත්‍යාවශ්‍ය සේවා වෙයි

Published

on

විදුලිබල සැපයුම සම්බන්ධ සියලුම සේවාවන් සහ ඛනිජ තෙල් නිෂ්පාදන, ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම යන සේවාවන් තවදුරටත් අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ ජනාධිපතිතුමාගේ අත්සනින් යුතුව ඊයේ(18) දිනයේ අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින් දක්වා ඇත.

Trending

Exit mobile version