පුවත්

විදුලිය හදන්න ජලය දෙන්න ජල ලේකම් කාර්යාලය සූදානම්!

Published

on

ඉදිරි දින දෙක සඳහා ජල විදුලිය උත්පාදනයට ප්‍රමාණවත් ජල ප්‍රමාණයක් ජලාශවලින් නිකුත් කිරීමට ජල කළමණාකරණ ලේකම් කාර්යාලය එකඟ වූ බව මහජන උපයෝගිතා කොමිසම කියයි.

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලයේ විදුලි කප්පාදුවකින් තොරව යෑම සඳහා ජල විදුලියෙන් වැඩි විදුලි ඒකක ප්‍රමාණයක් උත්පාදනය කිරීම සදඟා ප්‍රමාණවත් ජල ප්‍රමාණයක් නිකුත් කරන ලෙස ජල කළමණාකරණ ලේකම් කාර්යාලයෙන් ඉල්ලීමක් කළ බවත් එම ඉල්ලීමට අනුව මෙම එකඟතාව පළකළ බවත් එම කොමිසම වැඩි දුරටත් සඳහන් කරයි.

Trending

Exit mobile version