පුවත්

විදුලි ගාස්තුව ගැන අවසන් තීරණය 17 වැනිදා

Published

on

ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කර ඇති විදුලි ගාස්තු සංශෝධන යෝජනාව පිළිබඳ මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අවසන් තීරණය 2025 ජනවාරි 17 වනදා ගන්නා බව එම කොමිසම දැනුම්දෙයි.

නිවේදනයක් නිකුත් කරමින් මහජන උපයෝගීතා කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ, 2025 ජනවාරි සිට ජුනි දක්වා මාස 6ක කාලය සඳහා ලංකා විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කර ඇති විදුලි ගාස්තු සංශෝධන යෝජනාව පිළිබඳ මහජන අදහස් විමසීම 2025 දෙසැම්බර් 17 වන දින සිට ආරම්භ කරන බවය.

Trending

Exit mobile version