පුවත්

විදුලි බිල අඩු කරන දිනය

Published

on

විදුලි බිල අඩු කිරිම ලබන 16 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති මංජුල ප්‍රනාන්දු මහතා සඳහන් කර ඇත්තේ ගාස්තු සංශෝධන අවසන් තීරණය ලබන 15 වනදා ප්‍රකාශයට පත් කරන බවයි.

විදුලි බිල අඩු කිරීම සම්බන්ධයෙන් ලිඛිත මහජන අදහස් විමිසිම ලබන 08 වැනිදා දක්වා සිදු වනු ඇත.

Trending

Exit mobile version